Select Page

ෆේස්බුක් මිතුරන් එකතු වී රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න කැමති අය ගෲප් එකට එකතු වෙන්න. (පරිත්‍යාග කරන්න අපහසුනම් හැකි තරම් මිතුරන් අතරේ ශේයාර් කරන්න)

PCR යන්ත්‍රයක මිල රු.ලක්ෂ 50යි. රු.1,000 ගණනේ මිතුරන් 5,000ක් එකතු වුනොත් අපට පහසුවෙන්ම මෙය කරන්න පුලුවන්. ඔබට පරිත්‍යාග කල හැකි අවම මුදල රු.5. වැඩි විස්තර සඳහා පහත ගෲප් එකට පිවිසෙන්න  : Donating a PCR machine ~ PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම...

ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි

Introducing CharityShop.lk | සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති වලට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳසැල් ජාලයක් හරහා රු.100,000ක වට්ටමක්... ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන්නේ සීමිත PCR යන්ත්‍ර ප්‍රමාණයක් පමණයි. බොහෝ වෙලාවට...

ඔබේ මනුස්සකම වෙනුවෙන් අපෙන් රු.100,000ක්

වැඩි විස්තර බලාපොරොත්තු වන්න... Discount එක අවශ්‍ය අය කමෙන්ට් කරන්න. #donatepcr

Rock Gym ව්‍යායාම් උපකරණයක් දිනාගන්න

ඔබ PCR ව්‍යාපෘතියට පරිත්‍යාග කල කෙනෙක්ද? එසේනම් ඔබේ Digital රිසිට් පත Delete නොකර තබාගන්න... තවමත් රිසිට් පත ලබාගත්තේ නැතිනම් එය ලබාගන්න. PCR ව්‍යාපෘතිය අවසානයේ දිනුම් ඇදීමකින් තෝරාගන්නා එක් අයෙක්ට රු.11,200ක් වටිනා Rock Gym ව්‍යායාම් උපකරණයක් නොමිළයේ ලබාදීමට Thidhora...

01Awards Ceremony 2018/19 – Part 01

Let’s celebrate the winners of SLT 01Awards Let’s celebrate the winners of SLT 01Awards @ Shangri la Colombo - 4th March 2020 [gallery...

01Awards Ceremony 2018/19 – Part 02

Let’s celebrate the winners of SLT 01Awards ඇගයීමට ලක්වූ 100කට අධික ආයතන අතරින් මා කලින් සේවය කල ආයතනය වන සර්වෝදය ෆියුශන් ආයතනයද සම්මානයට පාත්‍ර වීම මෙම සම්මාන උළෙලේදී මාගේ හද සතුටු කරවන එක් හේතුවක් වුණා... @ Shangri la Colombo - 4th March 2020 [gallery...

ඔන්න එහෙනම් අපි දිනුවා

SLT ZeroOne Awards 2018/19 විවිධ ඩිජිටල් ක‍්‍රියාදාමයන් ආශ‍්‍රිතව විශිෂ්ඨතා ප‍්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන...

ජාතික ගෞරව නාම සම්මාන උපාධිය

"සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්" ජාතික ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමන ලදි වසර 14ක් පුරාවට ආගමික හා සමාජ සේවය, සහජ දක්ෂතා, ස්වෝත්සාහය හා ව්‍යවසායික ප්‍රවර්ධනය උදෙසා සිදුකල සේවාව වෙනුවෙන් අද, 2020 පෙබරවාරි මස 23 වන දින මා හට සමස්ත ලංකා "දහම් සිසිල"...

උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල යමුනා අක්කා

සමාජසත්කාර.lk පදනම වෙත ආධාර ලබාදීමේ ක්‍රම සහ බැංකු ගිණුම් විස්තර ලබාගැනීමට පහත බොත්තම ඔබන්න. ඔබගේ පහසුව පතා සියලුම ක්‍රම මෙහි සදහන් කර ඇතත් කිසිම අවස්ථාවක ඔබ සම්බන්ධ වන ව්‍යාපෘතියට අදාල ෆේස්බුක් පෝස්ට් එකෙහි කමෙන්ට් නොකර හෝ ඔබ සිදු කරන්නේ පෞද්ගලික ව්‍යාපෘතියක්නම් ඒ...
SamajaSathkara News Feed
අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක් (RO Water Filter) පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක් (RO Water Filter) පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

Project Water | Water for Temples වාඩිය, ඉහළ බෙලිගල්ල "සුදස්සනාරාමය පන්සල" කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත විහාරස්ථානයක්. ප්‍රජා ජල ව්‍යාපෘතියකින් තමයි ජලය ලැබෙන්නේ. එම ව්‍යාපෘතියට අයත් වතුර මෝටරයක්ද කැඩී ඇති බැවින් අඛණ්ඩ ජල සැපයුමක් නැහැ. පන්සලේ ලිඳක් තිබුණත් එහි...

read more
පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීම

පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීම

පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීම ඉතාමත් උතුම් පිංකමක් පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹ දන්දීම, ඒවායින් විග් නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ~ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීම පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීම ඉතාමත් උතුම් පිංකමක්. පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී...

read more
ඔබ සැලෝන් එකක හිමිකරුවෙක්ද?

ඔබ සැලෝන් එකක හිමිකරුවෙක්ද?

ඔබගේ සැලෝන් එක හරහා පිළිකා රෝගීන් වෙනුවෙන් කොණ්ඩය පරිත්‍යාග කිරීමට වැඩසටහනක් සිදු කිරීමට ඔබත් කැමතිද? සෑම දිස්ත්‍රික්කයකින්ම සැලෝන් 5කට අප අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වේ. කොළඹ, නුවර, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්ක වලින් වැඩි සැලෝන් ප්‍රමාණයකට අවස්ථාව ලබාදේ. ඔබ කොණ්ඩය...

read more
හිසකෙස් දන් දෙන්න කැමතිද?

හිසකෙස් දන් දෙන්න කැමතිද?

Donate Hair | Donate Beauty (Share & Support) make someone beautiful giving her your own beauty... පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ අය වෙනුවෙන් හිසකෙස් දන් දෙන්න කැමතිද? ඔබගේ කොණ්ඩය අඟල් 12ට වැඩි නීරෝගී කෙස් කළඹක්නම්, කලර් හෝ රීබොන්ඩින් කර නොමැතිනම්, ඔබට කොණ්ඩය...

read more
“විග්” එකක අවශ්‍යතාවය ඇති පුද්ගලයින් පිළිබඳව දැනුවත්ද?

“විග්” එකක අවශ්‍යතාවය ඇති පුද්ගලයින් පිළිබඳව දැනුවත්ද?

ඔබත් පිළිකා රෝගයෙන් පීඩා විඳින "විග්" එකක අවශ්‍යතාවය ඇති අන්ත අසරණ අඩු ආදායම්ලාභී පවුල් වල පුද්ගලයින් පිළිබඳව දැනුවත්ද? ඔවුන් පිළිබඳව අපට දැනුම් දෙන්න : 0701 10 10 10 (නොඑසේනම් ෆේස්බුක් පණිවිඩයක් එවන්න) එම පුද්ගලයින්ට අපට ලබාදිය හැකි සේවාවන් : 1. විග් එකක් (ස්වාභාවික...

read more
පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ අය වෙනුවෙන්

පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ අය වෙනුවෙන්

පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමි වූ අය වෙනුවෙන් හිසකෙස් දන් දෙන්න කැමතිද? Donate Hair | Donate Beauty (Share & Support) make someone beautiful giving her your own beauty... ඔබගේ කොණ්ඩය අඟල් 12ට වැඩි නීරෝගී කෙස් කළඹක්නම්, කලර් හෝ රීබොන්ඩින් කර නොමැතිනම්, ඔබට කොණ්ඩය...

read more
යාලුවනේ අසරණ පවුලක මළගෙයක් වෙලා

යාලුවනේ අසරණ පවුලක මළගෙයක් වෙලා

යාලුවනේ අසරණ පවුලක මළගෙයක් වෙලා. වයසක සියා කෙනෙක්. මිනිය ගෙදරට ගේන්නවත් ආච්චිට සල්ලි නෑ. දරුවන්ටත් වත්කමක් නෑ. මැදවච්චිය ඉන්නේ. මමත් තාම හම්බන්තොට ඉඳන් එන ගමන්. මහන්සි නොබලා මම යනවා අවසන් කටයුතු කරන්න. කිසිම මරණාධාර සමිතියකට නැහැලු එයාලා. ඉතිං ගමේ අය කිසි කෙනෙක් නැහැ...

read more
විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද?

විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද?

විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද? (උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න) - Join Now දිවා රෑ පිං වැඩෙන පිංකම්... දානයේ අනුසස් බොහෝය . ඔබට මතකද කොසබෑ නුවර භික්ෂූන් ගේ අසමඟිය ඇතිවූ අවස්තාවේ දී බුදුන් වහන්සේ පාරිලෙයිය වනයට වැඩම කරනු ලැබුවා. මෙහිදී...

read more
විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද?

විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද?

විහාරස්ථාන / මෙහෙණි ආරාම වලට ජල ටැංකි පූජා කරන්න ඔබත් කැමතිද? (උදව් කරන්න අපහසුනම් ශෙයාර් කරන්න) - Join Now දිවා රෑ පිං වැඩෙන පිංකම්... දානයේ අනුසස් බොහෝය . ඔබට මතකද කොසබෑ නුවර භික්ෂූන් ගේ අසමඟිය ඇතිවූ අවස්තාවේ දී බුදුන් වහන්සේ පාරිලෙයිය වනයට වැඩම කරනු ලැබුවා. මෙහිදී...

read more
පිංකම් වල අනුහස් දැනගෙන සම්බන්ධ වන්න

පිංකම් වල අනුහස් දැනගෙන සම්බන්ධ වන්න

අඩුපහසුකම් සහිත විහාරස්ථාන වල ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පූජා කරන්න ඔබත් කැමතිද ? විහාරස්ථාන වලට චෛත්‍යය, බෝධි ප්‍රාකාර, දාන ශාලා, ආවාස ගෙවල්, වැසිකිලි, කැසිකිලි ආදිය ගොඩනැගීමට ගල්, වැලි, සිමෙන්ති ආදි අමුද්‍රව්‍ය පූජා කරන්න ඔබත් කැමතිද? (උදව් කරන්න අපහසුනම්...

read more

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.