Select Page

මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම

පවුලේ සැමට ආශිර්වාද පතා සහ පියාණන්ට පිං පිණිස අඩුපහසුකම් සහිත මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water...

දියණියගේ උපන්දිනය වෙනස් ආකාරයට සැමරූ ෆේස්බුක් මිතුරා

කොරෝනා ව්‍යසනය මැද දියණියගේ උපන්දිනය වෙනස් ආකාරයට සැමරූ ෆේස්බුක් මිතුරා මාගේ සෙනෙහෙබර ෆේස්බුක් මිතුරෙක් වන Chamila...

රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

පවුලේ සැමට ආශිර්වාද පතා රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා | Donating a Wheel Chair මාගේ ෆේස්බුක් මිතුරෙක් වන...

පවුල් වලට වියළි ආහාර බෙදාදීම

COVID-19 කොරෝනා ව්‍යසනය නිසා අසරණ වූ පවුල් වලට වියළි ආහාර බෙදාදීම පසුගිය සතියේ සිදුකල වැඩසටහන් කිහිපයක ඡායාරූප බව...

ජලය පරික්ෂා කිරීම සහ පාසලේ දරුවන්

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ආදරණීය මව | පුත්තලම් දිස්ත්‍රික්කය - ආණමඩුව (Project...

ජල පෙරණය පරිත්‍යාග කිරීම

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ආදරණීය මව | පුත්තලම් දිස්ත්‍රික්කය - ආණමඩුව (Project...

ගලගෙදර උත්පලවන්නා සෙනසුනට ජල ටැංකියක් සහ සිමෙන්ති පූජා කිරීම

ඉතාමත් අඩුපහසුකම් සහිත මෙහෙණි ආරාමයක් වන ගලගෙදර උත්පලවන්නා සෙනසුනට ජල ටැංකියක් සහ සිමෙන්ති පූජා කිරීම වැඩි දුරටත් ආධාර...

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම

පරලෝ සැපත් මෑණියන්ට නිවන් සුව පතා මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා සහ මිතුරිය පොළොන්නරුව...

වියළි ආහාර පරිත්‍යාග කිරීම

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරා සහ මිතුරිය මේ අම්මා ඉන්නේ පොළොන්නරුව...

පුණ්‍යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම

දෙමාපියන්ට නීරෝගී සුව පතා දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්‍යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම (Donating...

SamajaSathkara Project Wall

මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම

මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම

පවුලේ සැමට ආශිර්වාද පතා සහ පියාණන්ට පිං පිණිස අඩුපහසුකම් සහිත මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank) මගේ ෆේස්බුක් මිතුරියක් වන Desmi Chandrasena අක්කාගේ ආදරණීය පියාණන් Gamini...

read more
දියණියගේ උපන්දිනය වෙනස් ආකාරයට සැමරූ ෆේස්බුක් මිතුරා

දියණියගේ උපන්දිනය වෙනස් ආකාරයට සැමරූ ෆේස්බුක් මිතුරා

කොරෝනා ව්‍යසනය මැද දියණියගේ උපන්දිනය වෙනස් ආකාරයට සැමරූ ෆේස්බුක් මිතුරා මාගේ සෙනෙහෙබර ෆේස්බුක් මිතුරෙක් වන Chamila Prasanna අයියා විසින් ඔහුගේ ආදරණීය දියණිය Senudi ගේ උපන්දිනය වෙනුවෙන් පුංචි දරුවන්...

read more
රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

පවුලේ සැමට ආශිර්වාද පතා රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා | Donating a Wheel Chair මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Indika Karunathilaka අයියා පවුලේ සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් අවැසි කෙනෙක්ට රෝද...

read more
පවුල් වලට වියළි ආහාර බෙදාදීම

පවුල් වලට වියළි ආහාර බෙදාදීම

COVID-19 කොරෝනා ව්‍යසනය නිසා අසරණ වූ පවුල් වලට වියළි ආහාර බෙදාදීම පසුගිය සතියේ සිදුකල වැඩසටහන් කිහිපයක ඡායාරූප බව කරුණාවෙන් සළකන්න... උදව් වූ සැමදෙනාටම බොහොමත්ම පිං. [gallery...

read more
ජලය පරික්ෂා කිරීම සහ පාසලේ දරුවන්

ජලය පරික්ෂා කිරීම සහ පාසලේ දරුවන්

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ආදරණීය මව | පුත්තලම් දිස්ත්‍රික්කය - ආණමඩුව (Project Water) - Part 01 (ජලය පරික්ෂා කිරීම සහ පාසලේ දරුවන්) පුත්තලම දිස්ත්‍රික්කයේ...

read more
ජල පෙරණය පරිත්‍යාග කිරීම

ජල පෙරණය පරිත්‍යාග කිරීම

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ආදරණීය මව | පුත්තලම් දිස්ත්‍රික්කය - ආණමඩුව (Project Water) - Part 02 (ජල පෙරණය පරිත්‍යාග කිරීම) පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව,...

read more
ගලගෙදර උත්පලවන්නා සෙනසුනට ජල ටැංකියක් සහ සිමෙන්ති පූජා කිරීම

ගලගෙදර උත්පලවන්නා සෙනසුනට ජල ටැංකියක් සහ සිමෙන්ති පූජා කිරීම

ඉතාමත් අඩුපහසුකම් සහිත මෙහෙණි ආරාමයක් වන ගලගෙදර උත්පලවන්නා සෙනසුනට ජල ටැංකියක් සහ සිමෙන්ති පූජා කිරීම වැඩි දුරටත් ආධාර කිරීමට කැමතිනම් මැසේජ් එකක් එවන්න... වැවි විස්තර, දායකයින්ගේ විස්තර සහ ඡායාරූප...

read more
මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම

පරලෝ සැපත් මෑණියන්ට නිවන් සුව පතා මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා සහ මිතුරිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉහකුළුවැව ප්‍රදේශයේ පිහිටි මෙම මෙහෙණි ආරාමයට ජල ටැංකියක් පරිත්‍යාග...

read more
වියළි ආහාර පරිත්‍යාග කිරීම

වියළි ආහාර පරිත්‍යාග කිරීම

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරා සහ මිතුරිය මේ අම්මා ඉන්නේ පොළොන්නරුව දැහැමිගම කියන ගමේ. ඔයාලට මතක ඇති මීට වසර 5 කට පෙර මේ අම්මට අපි ගෙයක් හදලා දුන්නා....

read more
පුණ්‍යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම

පුණ්‍යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම

දෙමාපියන්ට නීරෝගී සුව පතා දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්‍යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank) මගේ ෆේස්බුක් මිතුරෙක් වන Gayan Totamuna අයියා ඔහුගේ සහ ඔහුගේ...

read more
පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම

පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම

දියණියට ආශිර්වාද පතා අඩුපහසුකම් සහිත පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank) මගේ ෆේස්බුක් මිතුරියක් වන Thushara Maduwanthi අක්කාගේ ආදරණීය දියණිය Himandi Sehansa දූට ආශිර්වාද පතා තමයි...

read more
කිරිපිටි පරිත්‍යාග කිරීම

කිරිපිටි පරිත්‍යාග කිරීම

"තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග" - කිරිපිටි පරිත්‍යාග කිරීම පසුගිය දිනක වීරකැටිය පල්ලෙමුලන ශ්‍රී ධර්මගිරි ගිරුවාසෑ විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීමේ වැඩසටහන අවසන් කිරීමෙන් පසුව එහි විහාරාධිපති...

read more
ස්වාමීන්වහන්සේ නමකට අත්වාරුවක් පරිත්‍යාග කිරීම

ස්වාමීන්වහන්සේ නමකට අත්වාරුවක් පරිත්‍යාග කිරීම

ගලේවෙල සෙනෙහසේ චාරිකාවේ විහාරස්ථාන සොයා යාමේදී අපි අහම්බෙන් ගොඩවැදුනා දේවහූව පුරාණ ගල්ලෙන් ආරණ්‍ය සේනාසනයට. එහි විහාරාධිපති කෝන්පොලේ චන්දානන්ද හිමියන් රෝගාතුරව සිටින්නේ. වයස 95ක් වෙනවා. ඉතිං මේ...

read more
අසරණ දරුවන්ට පාසල් උපකරණ/සපත්තු ලබා දෙමින් පුතණුවන්ගේ සහ තමන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය

අසරණ දරුවන්ට පාසල් උපකරණ/සපත්තු ලබා දෙමින් පුතණුවන්ගේ සහ තමන්ගේ උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරිය

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Dilinika Chayangani අක්කා ඇගේ සහ ඇගේ ආදරණීය පුතනුවන් Maneth Shamilka de Silvia පුතාගේ උපන්දිනය වෙනුවෙන් උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ට පාසල් උපකරණ සහ සපත්තු...

read more
🐐 ෆේස්බුක් මිතුරන් නිසා අභයදානය ලද දඟකාරයෝ | ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව – අභයදාන 2019/2020 (අදියර 02)

🐐 ෆේස්බුක් මිතුරන් නිසා අභයදානය ලද දඟකාරයෝ | ජීවත් වීමට වරම් ලද එළුවන් සහ එළු කොටුව – අභයදාන 2019/2020 (අදියර 02)

අපි කලින් බේරගත්ත සත්තු ඉන්න එළුකොටුවට මේ සත්තුන්ව දානකොට පොඩි පොඩි වලි ඇති වුණා. ගොඩක්ම ඉතිං පිරිමි එළුවා තමා. හැබැයි හැමෝගෙම නායිකාව, අම්මා වගේ ඉන්න පැටවු හම්බවෙන්න ඉන්න මහ එළිච්චි නිසා ටික...

read more
🐐 ෆේස්බුක් මිතුරන් නිසා නිදහසේ ජීවිත ගෙවන්නට අවස්ථාව ලද අසරණ සතුන් | එළුවන් ප්‍රවාහනය – අභයදාන 2019/2020 (අදියර 02)

🐐 ෆේස්බුක් මිතුරන් නිසා නිදහසේ ජීවිත ගෙවන්නට අවස්ථාව ලද අසරණ සතුන් | එළුවන් ප්‍රවාහනය – අභයදාන 2019/2020 (අදියර 02)

අපට දෙවෙනි අවස්ථාවටත් අවස්ථාව ලැබුණා අසරණ සතුන් කිහිප දෙනෙක්ගේ ජීවිත බේරගන්න. අපිටම කියලා එලු කොටුවක් දැන් අපගේ අභය භූමිය තුල තිබෙන නිසා ප්‍රශ්නයක් නෑ, සතුන්ට ආරක්ෂාව තියෙනවා... ස්ථාන කිහිපයකින්...

read more
දියණියගේ උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් කිහිපයකට වියළි ආහාර පරිත්‍යාග කිරීම

දියණියගේ උපන්දිනය වෙනුවෙන් අසරණ පවුල් කිහිපයකට වියළි ආහාර පරිත්‍යාග කිරීම

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Sandamali Attale අක්කාගේ සහෝදරයාගේ ආදරණීය දියණිය Menudi Attale දුවගේ උපන්දිනය වෙනුවෙන් අක්කා පිංකමක් සිදුකලා. අද කාලයේ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරමින් උපන් දින සාද පවත්වන...

read more
නීරෝගී අනාගත පරපුරක් බිහි කිරීමේ අරමුණින් අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරියන් තිදෙනා | හම්බන්තොට දිස්ත්‍රික්කය – වීරකැටිය (Project Water)

නීරෝගී අනාගත පරපුරක් බිහි කිරීමේ අරමුණින් අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරියන් තිදෙනා | හම්බන්තොට දිස්ත්‍රික්කය – වීරකැටිය (Project Water)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, විරකැටිය, කැප්පිටියාව කණිෂ්ඨ පාසල කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත දරුවන් ඉගෙන ගන්නා දුෂ්කර පාසලක්. දරුවන් 185ක් අධ්‍යාපනය ලබනවා. අඩු ආර්ථික හැකියාවක් ඇති මෙම අහිංසක දරුවන්ගේ...

read more
අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරා | හම්බන්තොට දිස්ත්‍රික්කය – වළස්මුල්ල (Project Water)

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරා | හම්බන්තොට දිස්ත්‍රික්කය – වළස්මුල්ල (Project Water)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළස්මුල්ල, අතුබොදේ පාසල කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත දරුවන් ඉගෙන ගන්නා දුෂ්කර පාසලක්. දරුවන් 308ක් අධ්‍යාපනය ලබනවා. අඩු ආර්ථික හැකියාවක් ඇති මෙම අහිංසක දරුවන්ගේ දෙමාපියන්...

read more
අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක් (RO Water Filter) පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල පෙරණයක් (RO Water Filter) පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ

Project Water | Water for Temples වාඩිය, ඉහළ බෙලිගල්ල "සුදස්සනාරාමය පන්සල" කියන්නේ ඉතාමත් අඩුපහසුකම් සහිත විහාරස්ථානයක්. ප්‍රජා ජල ව්‍යාපෘතියකින් තමයි ජලය ලැබෙන්නේ. එම ව්‍යාපෘතියට අයත් වතුර මෝටරයක්ද...

read more

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.

මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම

පවුලේ සැමට ආශිර්වාද පතා සහ පියාණන්ට පිං පිණිස අඩුපහසුකම් සහිත මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank) මගේ ෆේස්බුක් මිතුරියක්...

දියණියගේ උපන්දිනය වෙනස් ආකාරයට සැමරූ ෆේස්බුක් මිතුරා

කොරෝනා ව්‍යසනය මැද දියණියගේ උපන්දිනය වෙනස් ආකාරයට සැමරූ ෆේස්බුක් මිතුරා මාගේ සෙනෙහෙබර ෆේස්බුක් මිතුරෙක් වන Chamila Prasanna අයියා විසින් ඔහුගේ...

රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

පවුලේ සැමට ආශිර්වාද පතා රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා | Donating a Wheel Chair මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Indika Karunathilaka අයියා පවුලේ...

පවුල් වලට වියළි ආහාර බෙදාදීම

COVID-19 කොරෝනා ව්‍යසනය නිසා අසරණ වූ පවුල් වලට වියළි ආහාර බෙදාදීම පසුගිය සතියේ සිදුකල වැඩසටහන් කිහිපයක ඡායාරූප බව කරුණාවෙන් සළකන්න... උදව් වූ...

ජලය පරික්ෂා කිරීම සහ පාසලේ දරුවන්

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ආදරණීය මව | පුත්තලම් දිස්ත්‍රික්කය - ආණමඩුව (Project Water) - Part 01 (ජලය පරික්ෂා...

ජල පෙරණය පරිත්‍යාග කිරීම

අඩුපහසුකම් සහිත පාසලක පොඩ්ඩන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සැපයූ ආදරණීය මව | පුත්තලම් දිස්ත්‍රික්කය - ආණමඩුව (Project Water) - Part 02 (ජල පෙරණය...

ගලගෙදර උත්පලවන්නා සෙනසුනට ජල ටැංකියක් සහ සිමෙන්ති පූජා කිරීම

ඉතාමත් අඩුපහසුකම් සහිත මෙහෙණි ආරාමයක් වන ගලගෙදර උත්පලවන්නා සෙනසුනට ජල ටැංකියක් සහ සිමෙන්ති පූජා කිරීම වැඩි දුරටත් ආධාර කිරීමට කැමතිනම් මැසේජ් එකක්...

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම

පරලෝ සැපත් මෑණියන්ට නිවන් සුව පතා මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා සහ මිතුරිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉහකුළුවැව...

වියළි ආහාර පරිත්‍යාග කිරීම

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරා සහ මිතුරිය මේ අම්මා ඉන්නේ පොළොන්නරුව දැහැමිගම කියන ගමේ. ඔයාලට මතක ඇති...

පුණ්‍යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම

දෙමාපියන්ට නීරෝගී සුව පතා දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්‍යභූමියකට ජල ටැංකියක් පූජා කිරීම (Donating a Water Tank) මගේ ෆේස්බුක්...